Home Sports ලෝක කුසලානයට ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරයි

ලෝක කුසලානයට ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරයි

448

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

ඒ අතර David Warner, Aaron Finch(c), Usman Khawaja, Steve Smith, Shaun Marsh, Glenn Maxwell, Marcus Stoinis, Alex Carey, Pat Cummins, Jhye Richardson, Mitchell Starc, Nathan Coulter-Nile, Jason Behrendorff, Adam Zampa, Nathan Lyon සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here