Home World “යුද්ධය නවත්වන්න” – පාප් වහන්සේ සුඩාන නායකයින් ඉදිරියේ වැඳ වැටී ඉල්ලයි.! (VIDEO)

“යුද්ධය නවත්වන්න” – පාප් වහන්සේ සුඩාන නායකයින් ඉදිරියේ වැඳ වැටී ඉල්ලයි.! (VIDEO)

696

දකුණු සුඩානයේ ජනාධිපති, උප ජනාධිපති ඇතුලු නායකයින් හමුවේ, අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඔවුන්ගේ දෙපතුල් ලඟ දණින් වැටී සිවිල් යුද්ධය නතරකොට දකුණු සුඩානයේ සාමය ආරක්ෂා කර දෙන ඉල්ලා තිබෙනවා.

ඒ ඊයේ(11) පාප් වහන්සේ සහ සුඩාන නායකයින් අතර ඇතිවූ සාකච්ජා අතර තුරෙදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here