Home Hit වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ මුද්‍රණාලය ගයන්ත යටතට

වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ මුද්‍රණාලය ගයන්ත යටතට

441

ජනපති මෛත්‍රීපාල සිරිසේන යටතේ තිබූ රජයේ මුද්‍රණාලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක යටතට පත්කර තිබෙනවා.

ඒ අනුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමිනුයි අමාත්‍යවරයා යටතට පත්කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here