Home Hit සුරාසැල් වසා දැමේ

සුරාසැල් වසා දැමේ

409

දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අප්‍රේල් 13 සහ 14 යන දෙදින විවෘත නොකරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

අප්‍රේල් 15දාත් සුරාසැල් වසා දමන්නැයි යෝජනා ඉදිරිපත්ව ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here