Home Uncategorized LED වීදි පහන් එයි

LED වීදි පහන් එයි

675
0

වීදි ආලෝකකරණය සඳහා එල්.ඊ.ඩී. පහන් සවිකිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 දැනට පවතින සම්ප්‍රදායික වීදි පහන් වෙනුවට විදි අලෝකකරණය සඳහා කාර්යක්ෂම වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාවක් කොරියානු ටෙලිකෝම් ආයතනය ඉදිරිපත් කර තිබුණ අතර එම යෝජනා අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියත්මක කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ආරක්ෂාව ආරක්ෂාව හා කසළ කළමණාකරණය ක්‍රමවත් කිරිමට cctv කැමරා පද්ධතියක් ස්ථාපිත කිරිමට හැකිවීම, මහජනතාවට භාවිත කළ හැකි wifi පහසුකම් ලබාදීම යනාදී ප්‍රතිලාභද හිමිවෙයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට අදාළ යෝජනාව අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here