Home Sports Mountain 5වන වරටත් යුරෝපයේ ශක්තිමත්ම මිනිසා වෙයි-Video

Mountain 5වන වරටත් යුරෝපයේ ශක්තිමත්ම මිනිසා වෙයි-Video

431

Game Of Thrones හි Mountainගේ චරිතයට පන පොවන Hafthor Julius Bjornsson 5වන වරටත් යුරෝපයේ ශක්තිමත්ම මිනිසා බවට පත් විය

ඔහු එම ජයග්‍රාහි අවස්තාව ඔහුගේ කණ්ඩායම සමග බෙදා ගන්න ලදී.එහිදී ඔහු ඔහුට සහය දුන් කණ්ඩායම සමග චායරුපයකට පෙනී සිටියේ මෙලෙසය .

තවද ඔහුට උපකාර කර පවුලේ සාමාජිකයින්ට,බිරිදට හා ඔහුගේ යාලුවන්ට ඔහුගේ ස්තුතිය පල කරන ලදී.”මට රාත්තල් 1000ක් උස්සන පුළුවන්.දවසකට කැලරි 10 000ක් ආහාරයට ගන්න පුළුවන් .ඒ සදහා මට සැම පැය දෙකට වරක් ආහාර ගන්න සිදුවෙනවා ” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here