Home Hit දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ

388

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස නඳුන් ගුරුගේ පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඔහු දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියා.

ඊයේ (09) රැස්වූ කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here