Home Local ජනපති මාධ්‍ය සම්මාන උළෙල අද

ජනපති මාධ්‍ය සම්මාන උළෙල අද

264

ජනපති ජනමාධ්‍ය සම්මාන උළෙල අද (10) කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.

සම්මාන උළෙල ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සහභාගී වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here