Home Entertainment චන්ද්‍රලේඛාගේ පුත් යොහාන් පෙරේරා ඉතාලියේදී යුග දිවියට – PHOTOS

චන්ද්‍රලේඛාගේ පුත් යොහාන් පෙරේරා ඉතාලියේදී යුග දිවියට – PHOTOS

1199

ජනප්‍රිය ගායන ශිල්පිණී චන්ද්‍රලේඛා පෙරේරාගේ පුත් යොහාන් පෙරේරාගේ විවාහය පසුගියදා ඉතාලියේදී පැවැත්වුණා.

ඒ ඉතාලියේ මිලානෝ නගරයේදීයි.

යොහාන්ගේ අතගත්තේ ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකික තරුණියක වන බෙනිතායි.

මෙම විවාහ මංගල්‍ය සඳහා චන්ද්‍රලේඛා, රූකාන්ත ඇතුළුව හිතවතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියා.

Image may contain: 12 people, people smiling, wedding
Image may contain: 3 people, people smiling, people standing and wedding
Image may contain: 2 people, wedding, child and outdoor
Image may contain: indoor
Image may contain: 4 people, people smiling, people standing, wedding and suit

සබැඳි පුවත් – චන්ද්‍රලේකාගේ පුත් යොහාන්ගේ විවාහය ඉතාලියේදී – PHOTOS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here