Home World ගිණුම අහිමිවීම නිසා Online ඇවිත් හඩා වැටුණු Instagram තරුව

ගිණුම අහිමිවීම නිසා Online ඇවිත් හඩා වැටුණු Instagram තරුව

519

ඇය නමින් Jessy Taylorය.21 හැවිරිදි ෆ්ලොරිඩා වල වෙසෙන ඇය Follows 113 000ක් Instagram ගිණුමක් හිමිව තිබුණු Instagram තරුව කි.
එහෙත් ඇගේ එම ගිණුම හදිසියෙන්ම Instagram වලින් ඉවත් කරනවා .

එයින් මානසික ඇද වැටෙන ඇය Youtube Live ඔස්සේ පැමිණ ඇගේ දුක ප්‍රකාශ කරන්නේ හැඩු කදුලෙනි.එහිදී ඇය පවසන්නේ ඇයට Instagram ගිණුම අහිමිවීමේන් ඇගේ ආදායම් මාර්ගයන් අහිමි වූ බවත් ඇගේ සියලුම ආදායම් මාර්ගයන් හා සම්බන්දතා ජාලය පැවිතියේ ඒ තුල බවයි.McDonald’s හි 9-5 රස්ස්වට තමන්ට තව දුරටත් යා මට නොහැකිව බවත් Instagram ගිණුම අහිමිවීමේන් ඇය නිවාසයක් අහිමි අනාත ගණිකාවකගේ හැගීමක් එන බවත් ඇය වැඩි දුරටත් පැවසිය

It's thought that the influencer's account was deleted due to multiple people reporting it as spam. Pictured: a photo Jessy shared on her new Instagram
In the teary clip, which has racked up more than 183 thousand views, Jessy (pictured) said: 'I'm trying to get it back, I'm calling everybody I can and I don't know why it's not working out for me.'

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here