Home Local ”අද සිට විදුලි කප්පාදුව නවතනවා” – අමාත්‍ය රවී කරුණානායක

”අද සිට විදුලි කප්පාදුව නවතනවා” – අමාත්‍ය රවී කරුණානායක

785

අද (10) රාත්‍රියේ සිට විදුලි බලය කපා හැරීම නවත්වන බවත් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

එමෙන්ම හෙට දින සිට අඛණ්ඩ විදුලි සේවාවක් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (10) මස්කෙළිය, මාවුස්සාකැලේ සමන්දේවාලයේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විදුලි බලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස පාරිභෝගිකකයිනගෙන් ඉල්ලා සිටින බවයි.

ක්‍රිෂාන්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here