Home Local හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය බෝම්බුවලදී

හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය බෝම්බුවලදී

318

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 17 වනදා පෙරවරු 7.40ට කළුතර, බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්‌ථාන මහා විහාරස්‌ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී සුබෝධිරාජාරාම විහාරාධිපති කළුතර හා රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්‌සජී නාහිමියන් විසින්.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඇතුළු මැති ඇමැතිවරුන්ද මෙම අවස්‌ථාවට සහභාගි වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here