Home Local පොලිස්පති නිවසේ බලූ පැටව්න් පොලිස් නිල සුනඛ අංශයට

පොලිස්පති නිවසේ බලූ පැටව්න් පොලිස් නිල සුනඛ අංශයට

339
0

පොලිස්පති පූජිත් ජයසුන්දර තමාගේ නිවසේ ඇති දැඩි වූ ‘ලැබ්බ‍්‍රඩෝර්’ වර්ගයේ බැල්ලිය ප‍්‍රසූත කළ පැටවුන් 07 දෙනකු පොලිස් සුනඛ අංශයට පරිත්‍යාග කර තිබෙනවා.

මෙම පැටවුන් 07 දෙනාගේ වටිනාකම රුපියල් ලක්‍ෂ 07ක් පමණ වනවා.

බලූ පැටවුන් හත්දෙනා දින කිහිපයක් මව් බැල්ලිය සමඟ ඇති දැඩි වීමෙන් පසු මෙසේ සුනඛ අංශයට පරිත්‍යාග කළ බවයි පොලිස් නිල සුනඛ අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්‍ෂමන් සෙනෙවිරත්න සඳහන් කර සිටියේ.

නෝමන් පලිහවඩන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here