Home Entertainment ධනංජය – ශෂිනි නැවතත් විවාහ වෙයි – PHOTOS

ධනංජය – ශෂිනි නැවතත් විවාහ වෙයි – PHOTOS

642
0

රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන සහ ශෂිනි සිරිවර්ධන යුවළ කාගෙත් ආදරය දිනාගත්ත යුවළක්.

ඊයේ (08) දවසේ මොවුන් දෙදෙනා විවාහ දිවියට ඇතුළත් වී වසර 05ක් සපිරුණා.

ඒ වෙනුවෙන් ඔවුන් නැවතත් මංගල ඇඳුමින් සැරසී තිබෙනවා.

ඔවුන්ගේ එම ඡායාරූප එකතුව පහතින්.

Image may contain: 1 person, smiling, close-up
Image may contain: 2 people, people smiling
Image may contain: 2 people, indoor
Image may contain: 1 person, smiling
Image may contain: 2 people, people smiling, wedding

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here