Home Hit අද සිට යළි කාලගුණයේ වෙනසක්

අද සිට යළි කාලගුණයේ වෙනසක්

560

කාලගුණයේ වෙනසක් අද (09) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි හටගැනීමේ හැකියාවක් පවතින අතර තාවකාලික තද සුලං ද වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප‍්‍රදේශවල ද වැසි හටගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here