Home Hit පළාත් 06කට අද පස්වරුවේ වැසි සහිත කාලගුණයක්

පළාත් 06කට අද පස්වරුවේ වැසි සහිත කාලගුණයක්

493

සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (08) සවස දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පසුව එම වැසි තත්ත්වය නැගෙනහිර පළාතට පැතිර යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here