Home Entertainment නාමල් රාජපක්‍ෂ විවාහයට සූදානම් වෙයි

නාමල් රාජපක්‍ෂ විවාහයට සූදානම් වෙයි

1475

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍ය උත්සවය මේ වසරේදී පැවැත්වීමට යම් සූදානමක් ඇති බවට එම පවුලට සමීප ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

නාමල්ගේ අතගාන්නට සූදානම් වන්නේ ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දියණියක් බවයි වාර්තා වන්නේ.

මෙම මංගල උත්සවය මූලික චාරිත‍්‍ර සිය ගම්මානය වන මැදමුලනේදී සිදුකිරීමටත් ඉන් අනතුරුව කොළඹ දී වෙනම උත්සවයක් පැවැත්වීමටත් සූදානම් වී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාට මෙම අප්‍රෙල් මස 10 වනදාට වයස අවුරුදු 33 සම්පුර්ණ වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here