Home Local ඉන්දීය ආරක්ෂක ලේකම් දිවයිනට

ඉන්දීය ආරක්ෂක ලේකම් දිවයිනට

330
0

ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ ම්ත්‍රා දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (07) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු සමග දූත පිරිස ලෙස 07 දෙනෙකු ද පැමිණ සිටියා.

මෙම පිරිස ඊයේ සවස 3.45ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ AI – 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here