Home Budget 2019 2019 අයවැය සම්මතයි

2019 අයවැය සම්මතයි

765
0

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඊට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 74 ක්.
ඡන්ද විමසීම සිදු කෙරෙන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 31ක් සභා ගර්භයේ රැඳී සිටියේ නොමැත .අ අනුව පසුගිය මාර්තු මස 05 වැනිදා මේ වසරට අදාළව අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
වැය ශීර්ෂ විවාදයට ගැනෙන අවස්ථාවේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත්වීමද විශේෂත්වයක්.

ඒ වෙනුවෙන් පසුව පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිදුවුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here