Home Hit අද සිට ලංකාවට හිරු මුදුන් වෙයි

අද සිට ලංකාවට හිරු මුදුන් වෙයි

387

අද (05) සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව අද දහවල් 12.12ට දික්වැල්ල, කැකනදුර, කොටවිල සහ මිදිගම ප්‍රදේශවලට ඍජුව හිරු මුදුන් වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බස්නාහිර, මධ්‍යම, දකුණ ,සබරගමුව, සහ ඌව යන පළාත් වලට මෙන්ම අනුරාධපුර, වව්නියාව යන දිස්ත්‍රික්කවලට ද තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here