Home Local අරලියගහ මන්දිරයේදී STF සෙබළෙක් වෙඩි තබාගනී.

අරලියගහ මන්දිරයේදී STF සෙබළෙක් වෙඩි තබාගනී.

440
0

අරලියගහ මන්දිරයට ඇතුළුවන පරිශ්‍රයේ රාජකාරියේ නියැලී සිටි පොලිස් විශේෂ කාර්ය බළකයා භටයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.

මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙන්නේ කොල්ලුපිටිය පොලිස් වසමේ මයිකල් පාරේ මුස්ලිම් දේවස්ථානය අසළින් අරලියගහ මන්දියට ඇතුළු වන ගේට්ටු අංක 01 රාජකාරියේ නිරතව සිටි අගමැති කොට්ඨාශයට අනුයුක්තව රාජාකරියේ නිරතව සිටි භටයෙකු වේ.

අද උදෑසන 8.40ට පමණ මෙය සිදුව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයෙකු වන දිල්රුක්ෂ සමරසිංහ මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here