ශේෂ්ත්රධිකරණය විසින් නුගේගොඩ පිහිටි Royal Institute ශාකාව කඩා ඉවත් කරන්න නියෝග කර ඇත.ඒ එම ඉදිකරිම නිත්‍යානුකුල නොමැති බව තහවුරු වීමත් සමගය.
නාගරික සංවර්දන අධිකාරියට ලැබුණු පෙත්සම් 16ක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.ඒ අනුව නාගරික සංවර්දන අධිකාරිය අණ කරේ මාස 3ක කාල සීමාවක් තුල මෙම ඉදිකිරිම කඩා ඉවත් කර දමන ලෙසය .