Home Sports සැබෑ මිනිසුන් යොදා ක්‍රීඩා කළ චෙස් තරගයක්-Video

සැබෑ මිනිසුන් යොදා ක්‍රීඩා කළ චෙස් තරගයක්-Video

388

සැබෑ මිනිසුන් යොදා ක්‍රීඩා කළ චෙස් තරගයක් කියනකොට අපිට මතක් වෙන්නේ හරි පෝටර් එකේ රොන් විස්ලි වයි.එත් මේ කියන්න යන කතාවනම් ඊටත් වඩා ගොඩාක් පරණයි.මේ සිදුවීම සිදුවුනේ 1924දිය .මෙය අරබුවේ රුසියාව තුල චෙස් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගෙනය .

මෙම තරගය රුසියාවේ ලෙනින්ග්‍රාඩ් හීදී, පීටර් රොමනෝස්කී සහ ඉල්‍යා රැබිනොවිච් අතර පැවති අතර එහිදී කළු ඉත්තන් ලෙස රුසියානු රතු හමුදා සෙබළුන්ද, සුදු ඉත්තන් ලෙස නාවික හමුදා සෙබළුන්ද පෙනී සිටියහ.මෙහිදී ඉත්තන් ගමන් කරයුතු ආකාරය දුරකතනයක් ඔස්සේ විදාන දෙමින් සිදුවිය .මෙම තරගය පුරා පැය 5ක් පැවිතිනි.නමුත් මෙය ජයගත් ප්රාශ්වයක් ගැනනම් ඉතිහාසයේ සදහනක් නොමැත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here