Home World ලොව කැමරා කාචයට හසුවූ පැරැණිතම මනුෂ්‍යයා

ලොව කැමරා කාචයට හසුවූ පැරැණිතම මනුෂ්‍යයා

380

ලෝකයේ පලවෙනි චායරුපය ඔබ දැක ඇත්තේ යයි සිතන්නෙමු. එත් ඔබ දන්නවාද මුලින්ම චායාරුපයකට ගැනුණු මුල්ම ඉපදුන කාන්තාව ගැන .ඇය නමින් හැනා ස්ටිලේ, ඇය 1746දී උපත ලැබූ අතර වයස අවුරුදු 94දී එනම් 1840දී මෙලෙස ජායරූප ගත්වූයේ ඇය ලොව කැමරා කාචයට හසුවූ පැරැණිතම මනුෂ්‍යයා බවට පත් කරමිනි. එනම් ඇයට පෙර (වසර 1746ට පෙර) උපන් කිසිවෙකු, ජායාරූප ගත වී නැත

Image may contain: 1 person

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here