Home World මිනිස් සමින් නිමවන ලද කලිසම

මිනිස් සමින් නිමවන ලද කලිසම

661

Necropant’ලෙස හදුන්වන මෙම කලිසම් විශේෂය මිනිස් සිරුරේ ඉනෙන් පහල 
යටි-භාගය හමගසා ගැනීමෙන් සාදා ගන්නා අතර 17වන ශතවර්ෂයෙයි දී මෙය මන්තරකරුවන් අතර අතිශයින් සුලබව භාවිතා වූවකි. අනවරත මුදල් ප්‍රතිලාභ ලැබේය යන විශ්වාසයෙන් මේවා තමාගේ සාමාන්‍ය ඇදුමට යටින් සම්පූර්ණ යට ඇදුමක් ලෙස දිවා රෑ මුළුල්ලේ ඇග ලා සිටි බව කියවේ. කෙනෙකු මියගිය පසු ඔහුගේ සිරුරෙන්ද කිසියම් මන්තරකරුවෙකු මෙවැනි කලිසමක් නිමවා භාවිතා කිරීම අයිස්ලන්ත වැසියෙකු තමාට මරණින් පසු ලැබිය හැකි උතුම්ම ගෞරවය ලෙස සලකයි

Image may contain: people standing

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here