Home Sports ඩිල්හාර ලොකුහෙට්ටිගේට ICCයෙන් දූෂණ චෝදනා

ඩිල්හාර ලොකුහෙට්ටිගේට ICCයෙන් දූෂණ චෝදනා

431

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග පවාදිමේ චෝදනා ගොනු කර තිබෙනවා.

පසුගිය වසරේදී ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය ඔහුට එරෙහිව ගොනු කළ චෝදනා වලට අමතරවයි මෙම චෝදනා ගොනු කර ඇත්තේ.

ඒ අනුව තමන්ට එරෙහිව ඇති චෝදනා වෙනුවෙන් පිළිතුරු දීමට අප්‍රේල් 03 වනදා සිට දින 14ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here