Home Hit ජෝන් ගෙන් පොලිසියට තෑග්ගක්

ජෝන් ගෙන් පොලිසියට තෑග්ගක්

622
0

අමාත්‍ය ජෝන් අමතුරංග මහතා පොලිස් නිලධාරීන් වෙනුවෙන් යතුරු පැදි ලබාදීම වෙනුවෙන් ආරම්භ කර තිබූ වැඩ සටහන යළිත් ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

ඒ අද පෙරවරුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම සංචාරකයෙන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති හෙයින් සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරින් හෝ ඒ වෙනුවෙන් යොදවන ලෙස තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here