රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන කැබිනට් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බෞද්ධ භික්ෂුවකට “පර බල්ලා” යනුවෙන් දුරකතනය හරහා බැණ වදින ආකාරයේ වීඩියෝවක් මාධ්‍ය විසින් පළ කර ඇත.
නාවලපිටිය ප්‍රදේශයේ මහාමාර්ගයක් සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් පිරිසක් එම මාර්ගය වසා දමමින් විරෝධතාවයක නියැලුණු අතර එහිදී එක් භික්ෂුවක් අමාත්‍යවරයාට දුරකතනයෙන් අමතා මහාමාර්ගය සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු මෙලෙස භික්ෂූන් වහන්සේට ආමාන්ත්රණය කරයි.