Home Hit දිමුත්ට ‌ලක්ෂ 13ක දඬයක්

දිමුත්ට ‌ලක්ෂ 13ක දඬයක්

432

ක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7500ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.එය ශ්‍රී ලාංකික මුදලින් ලක්ෂ 13ක් ඉක්මවයි

පසුගියදා දිමුත් බීමත්ව රිය පදවා සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථ හිමියෙක් තුවාල ලබා රෝහල් ගත කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් දිමුත් ඇප මත නිදහස්වූ අතර ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here