Home World දරුවන් 16ක් ඉන්න ඕස්ට්‍රේලියාවේ ලොකුම පවුල

දරුවන් 16ක් ඉන්න ඕස්ට්‍රේලියාවේ ලොකුම පවුල

841
0

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මේ පවුලේ අම්මාගේ වයස අවුරුදු 50 යි. ඒ වගේම ඒ අම්මාට දරුවන් 16 දෙනෙක් ඉන්නවා. එක පාරට ඇහුවම නම් පුදුමත් හිතෙනවා.

16 දෙනෙක් ගෙන් යුතු මේ දරුවන්ගේ වයස අවුරුදු 5ත් අවුරුදු 29ත් අතර වන බවයි අම්මා නම් කියන්නේ.

ඉතින් පවුලේ වැඩිමලා ඇතුළු තවත් තුන් දෙනෙක් මේ වෙනකොට විවාහ වෙලා වෙනම ජීවත් වෙන නිසා මේ ලොකුම පවුලේ දැන් ඉන්නේ 13 දෙනෙක් විතරයි. හැබැයි පවුලේ හැමෝම මොකක් හරි විශේෂ වැඩක් තිබුනොත් අනිවාර්යයෙන්ම එකතු වෙනවා.

ඉතින් මෙයාලගේ තාත්තා දිවා රාත්‍රිය නොබලා වෙහෙසිලා මෙයාලා ආදරයෙන් ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. ඔන්න ඉතින් ඕස්ට්‍රේලියාවට විතරක් නෙවෙයි මේ පවුල මුළු ලෝකෙම ලොකුම පවුල වෙන්න බැරි කමකුත් නෑ.

Mother-of-16 Jeni Bonell (pictured centre with 15 of her kids) has showcased the 'formal roster' she uses to get her 16 children involved in the housework at their home in Toowoomba
'Dad was working hard trying to support us, and I was a stay-at-home mum. But I was doing all the jobs,' Jeni said of life before the roster (pictured: her family)
Kids from the age of eight are all on the roster, and end up doing a variety of chores from cooking (pictured) to cleaning and general housework
The 50-year-old mum said she hangs the roster on the wall so that everyone can see what job they're on that night (pictured with her husband Ray)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here