ලෝකයේ භාවිත වන බොහොමයක් e – mail අතර ජනප්රියත්වයට පත් වූ gmail අද (02) උපන්දිනය සමරනු ලබනවා.
Paul Buchheit විසින් නිර්මාණය කරන ලද gmail මේ වන විට කාර්යක්ෂම සේවා සම්පාදකයෙකු ලෙස කටයුතු කරනවා.
e – mail ලෝකයට හඳුන්වා දීමත් සමඟ විවිධ e – mail භාවිතයට එක්වූවත් වර්තමානය වන විට gmail වලට හිමිවන්නේ ප්රධාන තැනක්.