අමරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්රමාණය වෙමින් තිබූ ශ්රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරනු ලබනවා.
ඒ අනුව අද (02) ශ්රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 177.2ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 173.3ක් ලෙස දැක්වා තිබෙනවා.
පසුගිය කාලයේදී අමෙරිකානු ඩොලරයක විනුනුම් අගය රුපියල් 180 හා ඊට ආසන්න අගයක පැවතුණා.