Home World බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති නිරුවත් විරෝධය – PHOTOS

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති නිරුවත් විරෝධය – PHOTOS

1046

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයක් ආරම්භ විමට ප්‍රථම පාර්ලිමේන්තු ගැලරියේ සිට අඩ නිරුවතින් විරෝධය පෑ පාරසරික ක්‍රියාකාරීන් 12 දෙනෙක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රේක්සිට් ගිවිසුම වැනි කාරණා විවාද කිරිමට වඩා දේශගුණික විපර්යාස පිළිබඳව අවධානය යොමු කිරිම වැදගත් බව පවසමිනුයි එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙම කණ්ඩායම සිය විරෝධය පල කර කියා සිටින්නේ.

මෙහිදි ඔවුන් සිය තට්ටම් පාර්ලිමේන්තු ගැලරිය හා සභාගර්භය වෙන් කෙරෙන වීදුරුවේ සිය තට්ටම් අතුල්ලමින් මෙසේ විරෝධය පල කර තිබෙනවා.

Image result for Semi-naked activists strip off in UK parliament as MPs try to debate Brexit
Image result for Semi-naked activists strip off in UK parliament as MPs try to debate Brexit
Image result for Semi-naked activists strip off in UK parliament as MPs try to debate Brexit
Image result for Semi-naked  UK parliament as MPs try to debate Brexit

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here