Home Sports මින්පසු කාසිය වාසිය උරගා බැලීම ටිවිටර් ඡන්දයකින්

මින්පසු කාසිය වාසිය උරගා බැලීම ටිවිටර් ඡන්දයකින්

336
0

ටෙස්ට් ලෝක ශූරතාවයේදි, සාම්ප්‍රදායික කාසිය වාසිය උරගා බැලීම වෙනුවට ටිවිටර් ඡන්දයක් විමසීම මඟින් සත්කාරක රටේ ක්‍රීඩා ලෝලීන් විසින් පළමුවෙන් පන්දුවට පහර දෙන සහ පන්දු යවන කණ්ඩායම් තීරණය කරනු ඇත.මෙසේ ICC නිල ෆේස්බුක් ගිණුමේ ඔවුන් පල කර තිබුණු අතර නමුත් මෙය අප්‍රේල් 1දා රසිකයන් රැවටීමට පල කරන ලද්දක් ද බව සැකයක් පවතින බව කිහිප දෙනෙක් අදහස් දක්වා ඇත .

In further changes ahead of the World Test Championship, the traditional coin toss will be replaced by a Twitter poll, allowing fans at home to decide who bats and bowls!

Posted by ICC – International Cricket Council on Sunday, March 31, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here