Home Hit මගේ පාලනයක් තුළ වංචා කරන, කොමිස් ගහන අයට දැඩි දඬුවම් දෙනවා –...

මගේ පාලනයක් තුළ වංචා කරන, කොමිස් ගහන අයට දැඩි දඬුවම් දෙනවා – මහින්ද

363

තමන්ගේ පාලනයක් තුළදී චංචා සිදු කරන සහ කොමිස් ගන්නා පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

රටේ පවතින වත්මන් අර්බුදයට ආණ්ඩුව වගකිව යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ ඊයේ (31) වැලිමඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here