Home Local දිමුත් සමාව ඉල්ලයි-අනතුරෙන් තුවාල ලැබු රියදුරාට නව ත්‍රිරෝද රථයක්

දිමුත් සමාව ඉල්ලයි-අනතුරෙන් තුවාල ලැබු රියදුරාට නව ත්‍රිරෝද රථයක්

474

බොරුල්ල කිංසි පාරේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ඇප මත නිදහස්ව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඒම අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද එ රථ හිමියාගෙන් සමාව ඉල්ලීමට කටයුතු කුළේය.

ඒසේම තුවාල ලැබූ ත්‍රි රෝද රථ රියදුරු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් දිමුත් සඳහන් කරයි.

මේ සඳහා වන නීතිමය ක්‍රියාමර්ග වෙනුවෙන් තමන් ඉදිරියට මුහුණ දෙන බවත් ඔහු සඳහන් කරයි. ඒසේම ඒම අනතුර සම්බන්ධයෙන් තමන් සෑම කෙනෙකුගෙන්ම සමාව ඉල්ලා සිටින බවත් දිමුත් සඳහන් කරයි.

Dear Friends / Fellow SLl Team members / Cricket Fans World Over / All those at Sri Lanka Cricket and each and every Sri…

Posted by Dimuth Karunaratne on Monday, April 1, 2019

එලෙස මෙහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ දිමුත් කරුණාරත්න ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසයි. එමෙන්ම වෛද්‍ය පරික්ෂණයක් සදහා ඔහුව නුගේගොඩ පිහිටි ජාතික රථවාහන මධ්‍යස්ථානයේ වෛද්‍ය පරික්ෂණාගාරය වෙත යොමු කරන ලෙසද පොලිසියට නියෝග කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here