Home Sports ආයේ ටෙස්ට් ක්‍රිකට් ගහනවානම් කොට කලිසමක්

ආයේ ටෙස්ට් ක්‍රිකට් ගහනවානම් කොට කලිසමක්

401
0

වර්තාමානයේ පවතින ඉහල උෂ්ණත්වය හේතුකොටගෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය ක්‍රීඩකයින්ට ටෙස්ට් තරග වල ක්‍රීඩා කරන විට කොට කලිසම් ඇදීමේ යොදජනාවක් ඉදිරිපත් වී ඇත.ඒ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ට ඉක්මවා යන අවස්ථාවා වලදීය.මේ ගැන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය නිල ෆේස්බුක් පිටුවේ ඔවුන් පල කර තිබුණි

Additionally, should the temperature reach 35°C, the ICC's updated playing conditions will allow all Test players the option to wear shorts ☀🌡

Posted by ICC – International Cricket Council on Sunday, March 31, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here