Home Local අත්අඩංගුවට ගත් කුඩු තොගයක් අද විනාශ කරයි

අත්අඩංගුවට ගත් කුඩු තොගයක් අද විනාශ කරයි

257

අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 765කට අධික ප්‍රමාණයක් අද (01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරීක්ෂණය යටතේ ප්‍රසිද්ධියේ විනාශ කිරීමට නියමිතයි.

මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් එලෙස විනාශ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටිනවා.

එම මත්ද්‍රව්‍ය තොගය සපුගස්කන්ද ගබඩා සංකීර්ණයක දී දියර බවට පත්කර පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේදී පුළුස්සා දැමීමට නියමිත බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here