Home Local සා/පෙළ සහතිකය එක්දින සේවාවෙන්

සා/පෙළ සහතිකය එක්දින සේවාවෙන්

636
0

මාර්තු මස 28 වනදා නිකුත් කරන ලද 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඇතුළත් සහතිකය, එක්දින සේවාව යටතේ නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එය අප්‍රේල් මස 01 වනදා සිට ක්‍රියාත්මක කරනු ඇති.

විදේශ රටවල අධ්‍යන කටයුතු වෙනුවෙන් පිටත්ව යන දරුවන්ට මෙම පියවර හේතුවෙන් විශාල පහසුවක් හිමි වන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here