Home Entertainment චපාක් නිසා දීපිකාට ඇසිඩ් ප්‍රහාරයක් – PHOTOS

චපාක් නිසා දීපිකාට ඇසිඩ් ප්‍රහාරයක් – PHOTOS

1078

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පද්මාවතී චිත්‍රපටයෙන් අනතුරුව තවමත් කිසිදු නිර්මාණයකට දායක වී නැහැ.

ඒ සිය විවාහයත් සමගයි.

මෑතකදි ට්විටර් පණිවුඩයක් ඔස්සේ ඇය පවසා සිටියේ ඇය මේඝනා ගුල්සාර් අධ්‍යක්ෂවරිය සමග ”Chhapaak” නමැති චිත්‍රපටය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර ඇති බවයි.

සත්‍ය කතාවක් පාදක කොටගෙන නිර්මාණය වන චපාක්හි දීපිකා නිරූපණය කරන්නේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ ලක්ෂ්මි අග්‍රවාල් නමැති තරුණියගේ චරිතය සදහා බවද සඳහන්.

මේ වන විට දීපිකා එම චරිතය වෙනුවෙන් සූදානම් වීම සදහා ලක්ෂ්මි අග්‍රවාල් සමග දින කීපයක් ගත කළ බවත් චිත්‍රපටයේ දීපිකා ස්වරූප 03කින් දැකගත හැකිවන බවත් මේඝනා ගුල්සාර් විසින් සදහන් කර තිබෙනවා.

Image result for chhapaak
Image result for chhapaak
Related image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here