පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදු වූ දේශපාලන පෙරළියත් සමඟ එජාපයෙන්, ඒකාබද්ධ විපක්ෂයට එක්වූ මන්ත්රීවරුන් දෙදෙනෙක් යළි එජාපයට එක්වීම පිණිස නායකයන් වෙත පණිවුඩ එවමින් සුදුසු ක්රියාමාර්ග සොයමින් සිටින බව වාර්තා වනවා.
ඒකාබද්ධ විපක්ෂයට එක්වුවද ඉදිරි මහා මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා ආසන සංවිධායක ධුර ලැබීම අවිනිශ්චිත වී ඇති නිසා සිය දේශපාලන අනාගතය ස්ථාවර කර ගැනීම සඳහා යළි එජාපයට එක්වීමට පුත්තලම හා මහනුවර දිස්ත්රික්ක නියෝජනය කරන මෙම මන්ත්රීවරුන් සැලසුම් කර ඇතැයි ද සඳහන්.
ප්රාප්ති පැටිකිරි කෝරාළ