Home Local රාජ්‍ය ආයතනවල විදුලි පරිභෝජනය 30%කින් බස්සයි

රාජ්‍ය ආයතනවල විදුලි පරිභෝජනය 30%කින් බස්සයි

335

දැනට පවතින විදුලි හිඟයට මුහුණ දීම සඳහා ඉදිරි මාස 03ක කාලය තුළ සියලූ රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනය 30%කින් අඩු කරවීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම සියලූ නිවෙස්වල විදුලි පහන් 02ක් නිවා දැමීම, සාමාන්‍ය දිනවල වීථි පහන් නිවා දමන වේලාවට පැයකට කලින් විදුලිය නිවීම ආදී ක‍්‍රියාමාර්ග ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ පිළිබඳව රාජ්‍ය ආයතන හා මහජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රනිල් ධර්මසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here