Home Local බෙරමුල්ලේ සමීර ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට

බෙරමුල්ලේ සමීර ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට

306
0

සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන ‌‌බෙරමුල්ලේ සමීර ඇතුළු සිවු දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 106ක් සමග වත්තලදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරුවන් කිඹුලා ඇලේ ගුණේ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයන් බවටයි අණාවරණය වී ඇත්තේ.

සැකකරුවන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත බාර දි තිබෙනවා.

මෙම අත්අඩංගුවට පත්වූ පිරිස අතර කිඹුලා ඇලේ ගුනේ නැමැත්තාගේ සහොදරයෙකුද සිටින බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here