ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගෝන් හී පෝර්ට්ලන්ඩ් නගරයේ පිහිටා ඇති Maine වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රසූතිකාගාරයේ සේවය කරන හෙදියන් නව දෙනෙකු එකවර ගර්භණී තත්වයට පත් වීමේ අපූරු පුවතක් වාර්ථා වේ.
මොවුන් නව දෙනාම අප්‍රේල් – ජූනී මාස තුල තම දරු ප්‍රසූතිය සිදු කිරීමට සූදානමින් ඇත. ඔවුන්ට රෝහල් කාර්ය මණ්ඩලයේන් පූර්ණ සහයෝගයක් ලැබෙන බවත් මෙය ඔවුන්ටද ඉතා අපූර්ව අවස්ථාවක් බවත් හෙදියන් විසින් ප්‍රකාශ කර සිටියා. (එක් හෙදියක් චායාරූපයේ පෙනී සිට නැත)
via : www.pigeonsnews.com