Home Health අධික ලෙස තහනම් උත්තේජක භාවිතය නිසා මියගිය Andreas Munzer

අධික ලෙස තහනම් උත්තේජක භාවිතය නිසා මියගිය Andreas Munzer

917

මරණ පරීක්ශන වාර්තාව Andreas Munzer මියගොස් ඇත්තේ අධික ලෙස තහනම් උත්තේජක (steroid) භාවිතය නිසා ශරීරයේ අභ්‍යන්තර අවයව අකර්මන්‍ය වීමෙනි.

මියයනවිට මොහුගේ අක්මාව 2879g බරකින් යුක්ත විය.නීරෝගී මිනිසෙකුගේ අක්මාවක බර 1500-2000g වේ.මිය යන විට මොහුගේ අක්මාවේ table tennis බෝලයක ප්‍රමාණයේ පිළිකා ගණනාවක් තිබී ඇත.

තවද මිය යන විට මොහුගේ හදවතේ බර 636gක් වූ අතර සමාන්‍ය මිනිසෙකුගේ හදවතේ බර 300-350g අතර වේ.

Image may contain: 1 person

එලෙසම ඔහුගේ වකුගඩු 2ම අක්‍ර්මණ්‍ය වී ඇති අතර මොහුගේ වෘෂණ කෝෂ අධික ලෙස ක්ශය වීමකට ලක්ව ඇත

මිය යන විට මෙම කායවර්ධකයා 31 වන වියේ පසු වී ඇති අතර මේ සියල්ලටම හේතුව වී ඇත්තේ steroid අධික ලෙස භාවිතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here