Home Hit දුම්රිය සේවකයින් යළි වර්ජනයකට සැරසෙයි

දුම්රිය සේවකයින් යළි වර්ජනයකට සැරසෙයි

295
0

දුම්රිය නියාමකයින් හා රියදුරන් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් කිරිමට තිරණය කර තිබෙනවා.

ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.පී. පිරිස් පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය ක්‍රියාමාර්ග ගැනිමේ දී පවතින ගැටළුවක් මුල් කර ගනිමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here