Home Business ආසියාවේ හොඳම 50 අතරට ආ සංගාගේ හා මහේලගේ “කකුළු අමාත්‍යාංශය”

ආසියාවේ හොඳම 50 අතරට ආ සංගාගේ හා මහේලගේ “කකුළු අමාත්‍යාංශය”

757

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ හිමිකාරත්වය දරණ Ministry of Crab ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට පැමිණ තිබේ.මෙහි සම අයිතිය සූපවේදී දර්ශන් මුනිදාස ද සතුය.

මැකාවු ඊයේ පැවැති සම්මාන උළෙලේදි මෙම අවහන්හල ලංකාවේ අංක එකටත් ආසියාවේ 35 වැනි තැනටත් පත්විය.

මෙම අවන්හලේ ශාඛා මේ වන විට චීනය, පිලිපීනය හා ඉන්දියාවේ ස්ථාපිත කර ඇති අතර කොළඹ ලන්දේසි රෝහල් පරිශ්‍රයේ මෙය මුලින්ම ආරම්භ කළ තිබේ.

තවද 2017 වසරේදී මෙම Ministry of Crab අවන්හල ආසියාවේ 29 වනි ස්ථානයට පත්විය.

This image has an empty alt attribute; its file name is image_c98f702ae3.jpg

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here