Home Local කුරුඳුවත්තේ දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

කුරුඳුවත්තේ දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

299

අක්මීමන, කුරුඳුවත්ත හන්දියේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක අද (26) අලුයම හටගත් ගින්නකින් එම ගොඩනැගිල්ලේ පළමු මහල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ගිනි ගන්නා ලද පළමු මහලේ ප්ලාස්ටික් භාණ්ඩ ගබඩා කර තිබු අතර ඒවා සියල්ලම විනාශ වි ඇති අතර ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය පැමිණ ගින්න නිවාදමා ඇත්තේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වි නොමැති අතර අක්මීමන පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here