Home World බජාජ් ත්‍රීරෝද රථ එංගලන්තයට

බජාජ් ත්‍රීරෝද රථ එංගලන්තයට

1093
0

ඉන්දියානු අපනයන ආර්ථිකයේ තවත් යෝද පිම්මක් ඉදිරියට තබමින් ආසියාවට පමණක් සීමාවූ ඉන්දියානු අපනයන නිෂ්පාදනයක් වූ බජාජ් ත්‍රීරෝද රථ එංගලන්තයට හදුන්වා දීමට බජාජ් සමාගම කටයුතු කර තිබේ

මේ අනුව සාමාන්‍ය පුරවැසියෙකුට සිය මාස කිහිපයක වැටුපෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් මිලට ගත හැකි යුරෝපයේ වාහනයක් ලෙසට ත්‍රීරොද රථ විකිණීම ඵල රහිත ක්‍රියාවක් නිසා කුලී රථ සේවාවක් ලෙසින් එංගලන්තයට සිය ත්‍රීරෝද රථ හදුන්වා දීමට බජාජ් සමාගම කටයුතු කර තිබේ. යුරෝපයේ රථ වාහන මිල ඉතා අඩු නිසා වෙළදපළ භාණ්ඩයක් ලෙසට ත්‍රීරෝද රථ විකිණීම යුරෝපයට නොගැලපෙන නමුත් ටැක්සි සේවාවක් ලෙස ත්‍රීරෝද රථ මාර්ගයන්ට එක් කිරීම සුදුසු බව බජාජ් සමාගම පවසයි



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here