Home Health බියර් බිමෙන් ශරිරයට ඇති වාසි

බියර් බිමෙන් ශරිරයට ඇති වාසි

756

හෘදයාබාධ අඩු කරයි.

හෘදයාබාධ ඇතිවිමේ අවධානම 25-40% අතර ප්‍රමාණයකින් අවම කිරිමට බියර් පානයට හැකිය.

අස්ථිවල ශක්තිය වැඩි කරයි.

බියර් වලට ඔබගේ අස්ථි ක්‍රියාකරිත්වය වැඩි දියුනු කිරිමේ හැකියාවක් තියෙනවා.ඊට හේතුව වන්නේ මාංශ පේශි සහ අස්ථි අතර සම්බන්ධයට අවශ්‍ය සිලිකන් වලින් විශාල ප්‍රමාණයක් බියර් වල අඩංගු විමයි

දියවැඩියාව අවධානම අඩුකරයි
දියවැඩියාවෙන් ඔබව ආරක්ෂා කිරිමේ හැකියාවකුත් බියර් වලට තියෙනවා.

මතක ශක්තිය වර්ධනය කරයි
නිතර අමතක වෙන අයට බියර් බීවොත් එයාලගේ මතක ශක්තිය වැඩි කරගන්න පුලුවන්.

වකුගඩුවල ගල් ඇති විමේ අවධානම අඩුකරයි
බියර් පානය කිරිමෙන් වකුගුඩු වල ගල් ඇති විමේ සම්භාවිතාව 40%කින් අඩු කරයි

කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි

ඔබේ සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම යහපත් තත්වයක පවත්වාගෙන යන්න බියර් වලට පුළුවන්.

American Journal of Epidemiology මේ ගැන හෙලිකිරීමක් කරමින් ජර්නල ලිපියක් පල කල ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here